2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

සළඹ කරළියේ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහගේ නර්තන ආයතනවල සිසු සිසුවියන්ගේ නර්තන හැකියාවන් කලඑළි දක්වන සළඹ ප්‍රසංග මාලාවේ තුන්වැනි ප්‍රසංගය ඉකුත් දිනෙක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී වේදිකාගත වුණා. 

චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමේ සුවිශේෂී නර්තන අංග කිහිපයකින්ද හැඩ වූ මේ ප්‍රසංගයේ නෙත් සිත් ඇදගත් දහසක් නර්තන දසුන් අතරින් කිහිපයක් මේ සති අන්තයේ EVENT OF THE WEEK පිටුව හැඩ කරනවා.

Pic l Sumudu Hewapathirana