මුලින්ම තමන්ට ආදරය කරන අය හොයාගන්න. ඔවුන්ට තමන්ගේ ජීවිතයට ළං කර ගන්න. ඒ අයව විශ්වාස කරන්න. තමන්ගේ ජීවිතේ තියෙන අරමුණු ඔවුන්ට පවසා එකම අධිෂ්ඨානයක් තියෙන අය එක්ක ඒ අරමුණ දිනාගන්න උත්සාහ කරන්න. ඔබ සැමට සුබ නත්තලක් වේවා.