2023 අප්‍රේල් 23 වන ඉරිදා

Ramp comes alive 2023

2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:0049

චූලා පද්මේන්ද්‍රන් Cat walk Studio විසින් සංවිධානය කළ වාර්ෂික කලඑළි දැක්ම Ramp comes alive 2023 කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඉකුත් දිනෙක පැවැත්විණි.

ඉරාජ් වීරරත්න ප්‍රාසාංගික නිවේදන දායකත්වය ලබාදුන් Ramp comes alive 2023 ප්‍රසංගයේදී නිරෑපණ ශිල්පීන් විසින් ඉදිරිපත් කළ නිරෑපණ කිහිපයක් මෙවර හදසර Event සරසයි.