දේවින්ද කෝන්ගහගේ ලාංකික සිනමාවට දායාද කළ නාට්ටාමි ආමි චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම සහ විශේෂ දර්ශනය ඉකුත් දිනක කොළඹ සිටි සෙන්ටර් ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. සයිබර් සිනමා කෝපරේෂන් සමඟ ගාමිණී පතිරණගේ නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ මංගල දැක්මේදී කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වලින් අද හදසර Event සැරසෙයි.