2023 ජුලි 01 වන සෙනසුරාදා

One mic Phase 3 දිලිසුන රෑ සේයාරූ...

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

උමාරා මියුසික් ස්ටූඩියෝ ඇකඩමිය විසින් සංවිධානය කළ 'One mic phase 3' ප්‍රසංගය පසුගියදා කොළඹ BMICH හි ලෝටස් ශාලාවේදී පැවැත්විණි. උමාරාගේ කටහඬ පුහුණු කිරීමේ පාසලෙන් ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් අතුරින් තෝරාගත් දරුවන් විසි හතර දෙනකු සහ ලංකාවේ ජනප්‍රිය නව පරපුරේ ගායක ගායිකාවන් කිහිප දෙනකු සමඟ පැවැත්වූ මෙම ප්‍රසංගයට සංගීතය සපයන ලද්දේ FREEZE සංගීත කණ්ඩායමයි.