සංගීතයෙන් ලංකාව ලෝකයට රැගෙන ගිය The De Lanerolle Brothers සංගීත කණ්ඩායමේ 15 වැනි සංවත්සරය සැමරුණේ හිල්ටන් ‘'blue' හිදී. 15 වසරක් පුරා සහෘද ශ්‍රාවක ජන මන පිනවූ The De Lanerolle Brothers විශිෂ්ටත්වය විදේශීය සංගීතවේදීන්ගේ ඇගයීමට ප්‍රසංශාවට පාත්‍ර වූ හඬ පටද එම සැමරුමේදී මුදාහැරුණේ The De Lanerolle Brothers අභිමානය ගැන අභිමානවත් හැඟුම් සමුදායක් ජනිත කරමින්. 15 වැනි සංවත්සරය සමරමින් De Lanerolle Brothers 'ලෝගෝ'වක් නිකුත් කිරීමද එහිදී සිදුවූ විශේෂත්වයක්. De Lanerolle Brothers ඔබට හදසර සුබ පැතුම්.
I නිසල් බදුගේ