ප්‍රේමය සහ මානවීය හමුවීම් නිර්වචනය කළ නොහැකි තැන්, ප්‍රකාශනයක් බවට පරිවර්තනය කළ නොහැකි තැන් හමුවේ.
එහෙයින්ම ජීවිතය සේම ප්‍රේමය ද ප්‍රේමය සේම ආදරය ද වර්ණයකින් වියුක්තය. කාලය ඔස්සේ මාවත් සොයන ප්‍රේමයට වර්ණයක් එහෙයින්ම අවැසිමය... ඔව් ජීවිත කැන්වසයෙන් කැන්වසයට ප්‍රේමයේ චිත්‍රය අඳිද්දී ප්‍රේමයට වර්ණයක් අවැසිමය...
අජිත් පී. ධර්මසූරිය අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රා පතිරාජ නිෂ්පාදනය කළ වර්ණ සිනමා වියමන කොළඹ PVR සිනමා පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් සහ කලාවේදීන් රුසකගේ නැරඹුම සහ වින්දනය වෙනුවෙන් දිගහැරැණි.
I සංජු
සේයාරූ I එෂාන් මදීෂ