2024 මැයි 18 වන සෙනසුරාදා

හන්තානට පායන හඳ

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

රාත්‍රියක් වර්ණවත් කළ ගී දැහැනක අපිරිමිත වින්දනය තිළිණ කරමින් හන්තානට පායන හඳ ප්‍රසංගය නෙළුම් පොකුණ වේදිකාව මත දිගහැරුණේ යුගයෙන් යුගයට සුගායනයෙන් සේම වාදනයෙනුත් සුවහසක් හදවත් සැනසූ නැළවූ ගායනවේදී සංගීතවේදී විශාරද අමරසිරි පීරිස් වසරක නිහැඩියාවක් බිඳදැමීමේ සොඳුරුතම මොහොත සනිටුහන් කරමින්. අමරසිරි පීරිස් ගායනවේදියාගේ ආදරණීය දියණිය ජනනි ඉන්දිරා පීරිස් සහ උමාරියා සිංහවංශ එදා ඒ ප්‍රසංගය විචිත්‍රවත් කරන්නට ගායනයෙන් අත්වැල් බැඳගත්තා. ඒ ගෙවුණු රාත්‍රියේ මතක සේයාරූ සමුදායෙන් සමුච්චයක් පමණයි මේ.
♦ ස
සේයාරූ I නාරද අමරතුංග සහ අන්තර්ජාලයෙන්