2017 ජුනි 24 වන සෙනසුරාදා

ශ්‍රී රතනජෝති ගුරු හරසර 2017

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

 

ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති මහා විද්‍යාලයේ ආදි සිසු එකමුතුව විසින් සංවිධානය කළ ‘ගුරු හරසර 2017’ ප්‍රණාම උළෙල පසුගියදා පැවැත්වුණා. 
රතනජෝතිය වෙනුවෙන් තම ජීවිතයේ සොඳුරුතම කාලය වැයකර අප්‍රමාණ වූ දූ දරුවන් රැසක් සමාජයට දායාද කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන ආදී ගුරු දෙගුරුන් මෙන්ම ගුරු මාරු ලැබූ දයාබර ගුරුවරුන් ද මෙහිදී ඇගයීමට ලක්වුණා. එම  සොඳුරු අවස්ථාවේ දසුන්වලින් අද අපේ Event of the week මෙලෙස හැඩ වෙනවා.


 Romesh Dhanushka Silva

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00