2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ශ්‍රී ශාක්‍යසිංහ රාජකීය රන් සම්මාන උළෙල

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

විවිධ ක්ෂේත්‍රයන්හි වියතුන් ප්‍රවීණයන් ඇගයිමට ලක්වූ ශ්‍රී ශාක්‍යසිංහ රාජකීය රන් සම්මාන උළෙල 2024 ඉකුත් දිනෙක බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ මුඛ්‍ය දේශනයෙන් වර්ණවත් වූ එම සම්මාන උළෙලට දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගි වූහ.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00