තායිලන්ත අන්තර්ජාතික වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් ආසියාව පුරා සංවිධානය කෙරෙන විශේෂිත වෙළඳ ප්‍රදර්ශනය වන ‘තායිලන්ත සතිය’ පසුගිය සති අන්තයේදී B.M.I.C.H හීදී පැවැත්වුණා. මෙරටදී පැවැත්වූ ප්‍රථම තායිලන්ත වෙළෙඳ ප්‍රදර්ශන අත්දැකීම වන මෙහිදී සෞඛ්‍ය හා රූපලාවන්‍ය, ආහාරපාන, නිවාස අලංකාර නිපැයුම්, ගෘහ භාණ්ඩ, ඇඳුම් විලාසිතා මෙන්ම සම්බාහන නිපැයුම් සහ හෝටල් සැපයුම් ආදී නොයෙක් භාණ්ඩ හා සේවාවන් ප්‍රදර්ශනය කළා.
ලොකු කුඩා කාගේත් ආකර්ෂණයට ලක්වූ Thailand Week 2017වෙනුවෙන් අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වෙනවා.
I Pic & Text by – Romesh Dhanushka Silva