2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

එකම එක හුස්මක් ගන්න 
තත්ත්පරයක ඉඩක් දෙන්න 
නුඹේ පපුතුර කෙළවරක 
ආදරෙන් හිස හංගාන 

ඇස් අස්සෙ සඟවාන 
කී රහස් අග්ගිස්සෙ 
අනුරාග පෙම් හැඟුම් 
නෙත් දෑල යා වුණේ 

නවතින්න ඉඩක් නැත 
ඇවිත් යළි යනු මිසක 
කොයිතරම් සුන්දරද 
ජීවිතේ අහම්බය 

ප්‍රේමයත් සුළගක්ය 
එක් තැනක නොනවතින 
අසම්මත කුසුම් අස 
රිදී දිය බිඳු ඉහින 

I Saara 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00