DERANA OFFMARKS MISS SRI LANKA EARTH – 2017 අවසන් මහා තරගය පසුගියදා වස්කඩුව SITRUS හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. එහිදී තරගයේ කිරුළ දිනා ගැනීමට ශ්‍යාමා දහනායක සමත් වුණේ තරගාවලියේ සෙසු ඉසවු අතර Miss beautiful face, Miss best figure, Miss Photogenic, Miss beautiful hair ජයග්‍රහණ කරමිනි. තරගාවලියේ 1st Runner up වශයෙන් දිලුක්ෂි විජේපෙරුම කිරුළ පැළඳූ අතර 2nd Runner up ලෙස චලනි ෂෙහානි කිරුළ දිනා ගත්තා. සෙසු ඉසවු අතර Miss Personality වශයෙන් දිලුක්ෂි විජේපෙරුම ජයග්‍රහණය හිමිකර ගත්දී Miss Beautiful Skin වශයෙන් චලනි ෂෙහානි සුදුසුකම් ලැබුවා.
අවසන් මහා තරගයට සුරූපිනියන් 9 දෙනෙකු සුදුසුකම් ලැබූ අතර එම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ තරු රැසක් සහභාගී වුණා. මෙවර Event of the week හැඩවෙන්නේ ඒ වර්ණවත් රාත්‍රියේ සේයාරූ වලින්.
Pic & text – Samantha Pradeep Wilthera