සිනමාව, වේදිකාව මෙන්ම පුංචි තිරයේද එකසේ දස්කම් දක්වන මේ රැවැත්තිය තමයි ඉමාෂා දිල්ශානි. මෝස්‌තර නිරෑපණය හරහා කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය ජාත්‍යන්තර තලයේ ගීතමය රෑප රචනා කිහිපයකටත් මේ වනවිට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ දිනවල පුංචි තිරයේ ඔබ නිතර දකින ජනප්‍රිය වෙළඳ දැන්වීම් කිහිපයකින්ද ඉමාෂා ඔබේ ආලින්දයට ගොඩවදිනවා. ඇය වඩාත් කැමති විලාසිතා කිහිපයක් අද අපේ විලාසිතා පිටුවෙන් මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරනවා.
සේයාරෑ - රොමේෂ් ධනුෂ්ක සිල්වා