2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

T.V Derana International Kite Festival

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 237

දරු දැරියන්ගේ පාසැල් නිවාඩු කාලය වෙනුවෙන්ම ටී.වී.දෙරණ නාලිකාව විසින් සංවිධානය කළ T.V Derana International Kite Festival කොළඹ ගාලු මුවදොර පිටියේදී පසුගිය සති අන්තයේදී  පැවැත්වුණා. විවිධ අංශ යටතේ නොයෙක් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් යුත් සරුංගල් අති විශාල ප්‍රමාණයක් තරගය සඳහා ඉදිරිපත් කොට තිබූ අතර ජාත්‍යන්තර සරුංගල් තරගය දැක බලාගැනීමට පැමිණි පිරිස හේතුවෙන් ගාලු මුවදොර පිටියම පිරී ඉතීරී  ගියා.

හොඳම සරුංගලය ඇතුළු ඒ ඒ අංශ වෙනුවෙන් නිර්මාණී සරුංගල් ඉදිරිපත් කළ නිර්මාණවේදීන්ට වටිනා තෑගී බෝග පිරිනමන්නත්  ටී.වී. දෙරණ අමතක කළේ නැහැ. අලංකාර සරුංගල්වලින් මෙන්ම සරුංගල් බලන්න ආව අයගේ හැඩ වැඩවලිනුත් අද අපේ පිටුව මෙලෙස හැඩ වෙනවා.


I Text & Pic by – Romesh Dhanushka Silva

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00