දසුන් නිශාන්.... නළුවෙක්... හැබැයි ජීවිතය කියන රඟමඬලේ රඟන හැටි නොදැන සිටි නළුවෙක්. දසුන් නිශාන්... මෝස්ත නිරූපණ ශිල්පියෙක්.
හැබැයි ජීවිතය කියන ආකාසය මත ධෛර්යේ පින්සලෙන් ජීවිතය වෙනුවෙන් මෝස්තර අඳින්න නොදැන සිටි මෝස්තර නිරූපණ ශිල්පියෙක්. දසුන් නිශාන් හැන්ඩියෙක්... ඒත් ජීවිතයේ පාර දිගේ කඩවසම් ගමනක් යන්න නොදැන සිටි හැන්ඩියෙක්... නිසැකයෙන්ම ඔහු පරාජිතයෙක්. බෙල්ලට තොන්ඩුව දාගෙන ජීවිතයේ නිමාවක් සෙවූ ඔබ ගැන දසුන් ඊටත් වඩා මොනවා කියන්නද... ජීවිතය හැරදා ගියායින් ඉනික්බිති... ඔබ වීරයෙක් හෝ ජයග්‍රාහකයෙක් නොවන නිසාවෙන්....