2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

Crown Miss Intercontinental Sri Lanka - 2017

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 363

Crown Miss Intercontinental Sri Lanka - 2017 කිරුළ නටාලි ප්‍රනාන්දුට
Crown සහ Jat Holding එක්ව සංවිධානය කළ Crown Miss Intercontinental Sri Lanka – 2017 කිරුළ දිනාගැනීමට නටාලි ප්‍රනාන්දු සමත් වූවාය. එමෙන්ම Miss Fitness සහ Miss Body Beautiful යන කිරුළු ද්විත්වයද ඇය විසින් දිනාගන්නා ලදී.

තරගාවලියේ දෙවැනි ස්ථානය ස්ටෙෆෙනි කින්සන් විසින් දිනාගනු ලැබූ අතර, එහි තෙවැනි ස්ථානය මාරියා අල් කසාස් (Maria Al-Kasas) විසින් දිනාගන්නා ලදී.
Miss Personality, Miss Elegance හා Miss Talent යන කිරුළු ත්‍රිත්වය චලනි රත්නායක හිමිකරගත් අතර, Miss Empathy කිරුළ හිරුණි වීරක්කොඩි වෙත පිරිනැමිණි.
Miss Congeniality කිරුළ ශ්‍යාලින් සැමුවෙල් (Shialin Samuel) දිනාගත් අතර, Miss Photogenic කිරුළ ලෝරා වනිගසිංහ (Laura Wanigasinghe) විසින් දිනාගත්තාය.

 Romesh danushka 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00