දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වුණා.
2016 වසරේ තිරගත වුණු චිත්රපට වෙනුවෙන් තමා මේ සිනමා සම්මාන උළෙලෙ දි සම්මාන පිරිනැමුණේ...
දෙරණ සන්සිල්ක් සිනමා රාත්රියේ සේයාරූ වෙනුවෙන් තමා මෙවර දේශය event of the week වෙන්වෙන්නේ.
I Romesh Dhanushka Silva