2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

Mercedes – Benz Fashion Week

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

මර්සිඩීස් බෙන්ස්’ කිව්වා ගමන් අපිට මතක් වෙන්නේ අති සුඛෝපභෝගී මෝටර් රථ වුණාට, විලාසිතා නිර්මාණ කලාව , මෝස්තර නිරූපණය වැනි ක්ෂේත්‍රවලට ඇළුම්කරන අය නම් දන්නවා ‘Mercedes – Benz Fashion Week’ එක ගැන. මර්සිඩීස් බෙන්ස් සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙය  ජාත්‍යන්තර වශයෙන් අතිශය ජනප්‍රිය විලාසිතා දැක්මක්.

ලොව පුරා රටවල් බොහොමයක පවත්වා ඇති මෙය පසුගියදා ශ්‍රී ලංකාවේ මර්සිඩීස් බෙන්ස් ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. විදේශීය වෘත්තීය නිරූපණ ශිල්පිනියන් බොහොමයක් මේ සඳහා දායක වූ අතර එහි අවස්ථාවන් වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.


I Text & Pic by – Romesh Dhanushka Silva