2017 ජනවාරි 07 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

පල්ලියේ සොහොන් බිම 
කුරුසියක සොහොන යට 
නුඹ නිදන බිම් කඩට 
අඳුර සමඟින් ඇවිත් 

හැන්දෑවේ නිල් අහස 
අකල් කඳුළක් හෙලුව 
දුක්බරම නිමේෂය 
ලතැවුලින් දරාගෙන 

පෙර දවස ඇවිද ගිය 
සංසාර වීදියේ 
වැරදිච්ච මඟ හසර 
කොතනදැයි විමසන්න 

සොඳුර මා පැමිණ ඇත 
මරණයෙන් නැගිටින්න!


Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00