2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

2017 කරළිය්‍ෙ චිත්‍රපට

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

ජන. 20 - අලෝකෝ උදපාදී (අධ්‍යක්ෂ - චන්ද්‍ර වීරමන්, නිෂ්පාදනය - තුසිත විජේසේන)

පෙබ. 16 - රන් සයුර (අධ්‍යක්ෂ - සුදේශ් වසන්ත පීරිස්, නිෂ්පාදනය - වසන්ත කුමාරවිල, සංජීව කුමාර)

පෙබ. 17 - ප්‍රේමය නම් (අධ්‍යක්ෂණය - කල්පනා ආරියවංශ සහ වින්දන ආරියවංශ, නිෂ්පාදනය - කල්පනා, ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ, සුජීව විජේසිංහ)

මාර්තු 17 - සුළඟ ගිනි අරන් (අධ්‍යක්ෂ - විමුක්ති ජයසුන්දර, නිෂ්පාදනය - ජනිත මාරසිංහ, රවීන්ද්‍ර ගුරුගේ, විමුක්ති ජයසුන්දර, චන්න දේශප්‍රිය)

මාර්තු 31 - කොට උඩ එක්ස්ප්‍රස් (අධ්‍යක්ෂ - ඒ.ඒ. ජුනයිදීන්, නිෂ්පාදනය - සීනියා ජූනයිදීන්)

අප්‍රේල් 07 - බන්ධනය (අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය - උදයකාන්ත වර්ණසූරිය)

අප්‍රේල් 21 - නිලංජනා (අධ්‍යක්ෂ - නාලක විතානගේ, නිෂ්පාදනය - ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු)

මැයි 04 - පැණි මකුළුවෝ (අධ්‍යක්ෂ - අයි.ඩබ්. මුදලි, නිෂ්පාදනය - උදාර පල්ලියගුරු)

මැයි 18 - අලි කතාව (අධ්‍යක්ෂ - මහාචාර්ය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය - ගුණපාල රත්නසේකර)

මැයි 19 - නිම්නයක හුදකලාව (අධ්‍යක්ෂ - බූඩි කීර්තිසේන, නිෂ්පාදනය - බුද්ධි කීර්තිසේන)

මැයි 26 - නිනෝ ලයිව් (අධ්‍යක්ෂ - තිසර ඉඹුලාන, නිෂ්පාදනය - සාහිල් ගුප්තා, තිසර ඉඹුලාන)

ජූනි 02 – 28 (අධ්‍යක්ෂ - ප්‍රසන්න ජයකොඩි)

ජූනි 16 - හිම තාරකා (අධ්‍යක්ෂ - රොඩ්නි විදානපතිරණ, නිෂ්පාදනය - රොඩ්නි, කාන්ති අලහකෝන්)

ජූනි 22 - දෙවෙනි වරම (අධ්‍යක්ෂ - ජී. නන්දසේන, නිෂ්පාදනය - ජී. නන්දසේන, ආර්.ඒ. සරණපාල, ජගත් ඇපලදෙණිය)

ජූලි 14 - ධර්ම යුද්ධය (අධ්‍යක්ෂ - චෙයියාර් රවි, නිෂ්පාදනය - එම්.ටී.වී. නාළිකාව)

ජූලි 21 - පුංචි අපිත් බය නෑ දැන් (අධ්‍යක්ෂ - ප්‍රියන්ත පතිරගේ)

අගෝ. 08 - හීන හොයන සමනල්ලු (අධ්‍යක්ෂ - රොහාන් පෙරේරා, නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු)

සැප්. 06 - සෙල්ලම් නැත්නම් ලෙල්ලම් (අධ්‍යක්ෂණය - තිස්ස ඩයස්, නිෂ්පාදනය - මංගල මඩුගල්ල)

සැප්. 22 - අප්පට සිරි (අධ්‍යක්ෂ - ලාල් ප්‍රියදේව, නිෂ්පාදනය - උදය කුමාර්, පී. ආරූරන්)

සැප්. 29 - ස්වරූප (අධ්‍යක්ෂ - ධර්මසේන පතිරාජ, නිෂ්පාදනය - මොහාන් මාබොටුවන, ධර්මසේන පතිරාජ)

ඔක්. 12 - දේදුණු ආකාසේ (අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ, නිෂ්පාදනය - ඊ.ඒ.පී. හා ස්වර්ණවාහිනී)

ඔක්. 27 - කාල (අධ්‍යක්ෂ - සුජීව ගුණරත්න)

නොවැ. 10 - සීමා නෑ ආකාසේ (අධ්‍යක්ෂ - නිහාල් බණ්ඩාර, නිෂ්පාදනය - තිස්ස බාලසූරියආරච්චි)

දෙසැ. 01 – 5 සමත් (අධ්‍යක්ෂ - ජයප්‍රකාශ් සිවගුරුනාදන්, නිෂ්පාදනය - අනුරාධ බී. රැකව, සුසිල් ජයසේකර)

දෙසැ. 08 - ඩොක්ටර් නවරියන් (අධ්‍යක්ෂ - රන්ජන් රාමනායක, නිෂ්පාදනය - රන්ජන් රාමනායක ෆිල්ම්ස්, ෆ්ලෑෂ් එන්ටටේන්මන්ට්)

දෙසැ. 18 - ඒ ලෙවල් (අධ්‍යක්ෂ - රොහාන් පෙරේරා, නිෂ්පාදනය - එම්. එන්ටටේන්මන්ට්)

 

► Text – Ramesh Uvais/ Pic – Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00