2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අද හොඳම දවස ඔබ එනවානම්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

මෙරට අතිශය ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් වූ විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී ශත සංවත්සර අභිෂේක මංගල්‍ය කල එළි දුටුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී. ‘අද හොඳම දවස ඔබ එනවා නම්’ යන තේමාව මුල් කරගනිමින් මෙය පැවැත්වූ අතර විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ දයාබර බිරිඳ චරිතා ප්‍රියදර්ශනී පීරීස් මෙන්ම ඔවුන්ගේ දියණිය සහ පුතණුවන්ද ගායනයෙන් ප්‍රසංගය සඳහා එක්වුණා. මෙහිදී විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් ඔහුගේ  සියලු ගීත සඳහා පද රචනයෙන් සහ සංගීතයෙන් දායක වූ කලාකරුවන්ට මෙන්ම එදා මෙදා තුර මුද්‍රිත මාධ්‍ය මගින් තමන්ට සහයෝගය ලබා දුන් මාධ්‍යවේදී සගයන්ට ද උපහාර දැක්වීම විශේෂ සිදුවීමක්. ඒ සුන්දර රසවත් රාත්‍රියේ විවිධ අවස්ථා වලින් අද අපේ පිටුව මෙලෙස හැඩ වෙනවා.

 Romesh Dhanushka Silva

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00