ස්නේහයේ
කවිය ලියමි
අතීතයේ නිම්න දිගේ
දෑස් පියා ඇවිදමින්
වීදි දිගේ නුඹ ඇවිද්ද
මතක පාද සිපගමි........
කාගෙවත්ම
ඇස නොගැසුණ
ස්නේහයේ
කවිය ලියමි
කාත් කවුරුවත් ළඟ නැති
අනන්ත සඳ ළඟ නැවතී
නුඹ පැමිණෙන දිනක් නොදැන
ස්නේහයේ
කවිය ලියමි
I saara