2018 මාර්තු 03 වන සෙනසුරාදා

Presbyterians Back to School

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ  ආදී ශිෂ්‍යාවන් සංවිධානය කළ  ‘Presbyterians Back to School  පසුගියදා එම විද්‍යාලීය පරිශ්‍රයේදී  පැවැත්විණ.

‘අතීතය ඇසුරට යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පාසැලේ විශ්‍රාමික විදුහල්පතිනියක ලෙස සේවය කළ චන්ද්‍රලතා මුදලිගේ මහත්මිය සහභාගී වුණාය.  පාසැලේ ඉගෙනුම ලැබූ ආදී ශිෂ්‍යාවන් විශාල පිරිසක්  මෙයට එක්ව සිටියහ. අද අපේ Event of the week වෙන්වන්නේ Presbyterians ලා වෙනුවෙනි.

►  Romesh Dhanushka Silva