මල්වලට වැඩියෙන් සොඳුරුයි
මහ ගස්....
මලක නොදැනෙන සුවඳක්
දැනෙයි නුඹ නෙක පල අතර
ළදලු තුරුපත් අතර සිහිලස
නුඹේ යස අතු පතර
හිස හොවා විඳින්නට
දෙන්න එක
මොහොතක්.....
දිනෙක
වනස්පතියක
වී
අහස
සිඹින්නට
පෙර...
එක දවසක්
මට දෙන්න...
ප්‍රේමයෙන්
නුඹ
ළය
වෙළී
ගිය
ලතා
මම
► saara