2018 මාර්තු 10 වන සෙනසුරාදා

Profood Propack Ag-Biz 2018

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ශ්‍රී ලංකා සැකසූ ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා එක්ෂිබිෂන් ඇන්ඩ් කොන්ෆෙරෙන්ස් සර්විස් ආයතනය (LECS) එක්ව 17 වැනි වරටත් සංවිධානය කරන මෙරට දැවැන්තම ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරන ප්‍රදර්ශනය වන  Profood Propack  Ag-Biz 2018 ප්‍රදර්ශනය මෙවරද කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන පරිශ්‍රයේදී පැවැත්වේ.

 2018 ප්‍රදර්ශනය  නිල වශයෙන් එළිදැක්වීම සහ 2017 ප්‍රදර්ශනයෙහි විශිෂ්ඨතම ප්‍රදර්ශන කුටි සඳහා සම්මාන පිදීමේ උත්සවය කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පසුගියදා පැවැත්විණ. අද අපේ Event of the week වෙන්වන්නේ ඒ වෙනුවෙනි....

I Romesh Dhanushka Silva