2018 මාර්තු 10 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

තවත් කොච්චර දුරද 
ඒ සඳට....

ඒ තරම් ඈතද 
ඒ අහස......

මේ තරම් සීතලද 
ඒ රාත්‍රිය.......

තාරුකා තුරුල් වී ඇස් වහන.........

දුක්බරම කඳුළු දිලිසෙන 
ඒ ඇස් අග 

මට කවදාවත් නොතේරුණු 
ඒ ආදරය.........

මම ලියන කවියේ ආත්මය 
තරමටම විඩාබර........

► saara 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00