2017 ජනවාරි 21 වන සෙනසුරාදා

NEXT GEN

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

සුධර්මා නෙත්තිකුමාරගේ Star Events ආයතනය සංවිධානය කළ ‘NEXT GEN’ සංගීත ප්‍රසංගය BMICH හිදී පසුගියදා පැවැත්වුණා.

පරම්පරා දෙකක් නියෝජනය කරමින් මෙහිදී රෑකාන්ත. චන්ද්‍රලේඛා යුවළ සහ ඔවුන්ගේ  දියණියන් වන රයිනි සහ විණ්ඩී, සමිතා මුදුන්කොටුව සහ ඇගේ දියණිය කාවින්ද්‍යා, චාන්දනී හෙට්ටිආරච්චි සහ ඇගේ දියණිය ජැක්ලීන්, අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල්, රනිල් මල්ලවආරච්චි සහ ඔහුගේ පුත් පවන්, මායා දමයන්ති සහ ඇගේ දියණිය කුෂානි සඳරේඛා, කීර්ති පැස්කුවෙල් සහ ඔහුගේ පුත් කසුන්, සංගීත් වික්‍රමසිංහ සහ  ඔහුගේ පුත් සනුක මෙහිදී ගීත ගායනා කළා.

ප්‍රසංගයේ තිරය පිටුපස සහ තිරයේ සොඳුරු නවාතැන් ළඟ හදසර කැමරාවත් නතර වුණා.

Pic by – Romesh Dhanushka Silva