මා තරුවකි නුඹේ අහසට අමාවක රැය ගෙවී ගිය සඳ...
නුඹ කඳුළකි මගේ දෑසට
ආදරණීය සිහිනය නිමා වූ සඳ...
අප දෙදෙනෙකි රැය ගෙවී ලෝකයම නෙත් හැරිය සඳ...
I saara