2017 ජනවාරි 21 වන සෙනසුරාදා

සංචාරෙට කැමතිම! හර්ෂණ යන ඕන තැනක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

කැමතිම කෙනා - දෙන්නෙක් ඉන්නවා .තාත්තයි හර්ෂණයි

කැමතිම නගරය - නුවර

කැමතිම කෑම - බත්

කැමතිම රට - ශ්‍රී ලංකාව 

කැමතිම හෝටලය - කණ්ඩලම 

කැමතිම ඇඳුම - ඩෙනිමයි, ටී ෂර්ට් එකයි

කැමතිම වාහනය - කාර් එක

කැමතිම පොත - පොලියානා

කැමතිම ෆිල්ම් එක - සනම් තේරී කසම්

කැමතිම සින්දුව - සඳකඩ පහණක කැටයම් ඔපලා

කැමතිම නළුවා නිළිය - රන්වීර් සිං, අනුෂ්කා ෂර්මා

කැමතිම ගායකයා ගායිකාව - අමල් පෙරේරා, උමාරියා සිංහවංශ

කැමතිම පූජනීය ස්ථානය - ගලේ දේවාලය 

කැමතිම ෆෝන් එක - ඇපල් i7

කැමතිම ආභරණ - මුදු

කැමතිම අතුරුපස - ක්‍රීම් කැරමල්

සංචාරය කරන්න කැමතිම - හර්ෂණ යන ඕන තැනක්

කැමතිම දවස - 2016 අගෝස්තු 10 විවාහය දවස

කැමතිම පාට - සුදු

කැමතිම දේශපාලන පක්ෂය - ප්‍රසිද්ධියේ කියන්න බෑ

කැමතිම දේශපාලන චරිතය - කවුරුත් නෑ 

මතක් කරන්න කැමතිම සිදුවීම - අපි විවාහ වුණු දවසෙ අත්සන් කරන්න කලින් වාක්‍ය කියවද්දී හර්ෂණගෙ ඇස් දෙකේ චූටි කඳුළකුත් එක්ක හිනාවක් තිබුණා. මම ඒ සිදුවීමට හුඟක් කැමතියි. ඒ හිනාව ඊටපස්සෙ මම දැක්කෙ නෑ. ඒක ආපහු මතක් කරන්න මම කැමතියි. 

Text – Thanu - Pic Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00