රේඛාව නොසැලී බලා හිඳී...
ඔබ කොහි ගියේද තවමත් සොයයි...
ස්වර්ගයේ දොරටුව ළඟ සහෘදයෝත් බලා හිඳී...
නොගොසින් කොහොමද? නෑවිත් කොහොමද
මතකය සොඳුරුයි හෙටටත් හිතවත...
► සේයාරූ - අඩසියවසක රීදී රේඛාව ග්‍රන්ථයෙන් හා අන්තර්ජාලයෙන්