2018 මැයි 19 වන සෙනසුරාදා

සිත නිවන ගී ජනගත වූදා.....

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරිය මහත්මියගේ නවතම ගීත එකතුව ‘සිත නිවන ගී’ නමින් එළිදැක්වීම කොළඹ 07 තුම්මුල්ලේ ජාත්‍යන්තර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණා.

 බෞද්ධ දර්ශනය පදනම් කරගනිමින් ප්‍රවීණ ගිහි පැවිදි ගී පද රචකයන් විසින් රචිත ගීත සමුච්චයක් මෙම සී.ඩී තැටියට ඇතුළත්ව තිබූ අතර එහි පළමු පිටපත දමයන්ති ජයසූරිය මහත්මිය විසින් පිරිනැමුණු ලැබුවේ ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මිය වෙතය. ‘සිත නිවන ගී’ජනගත වූ දවසේ සොඳුරු අවස්ථා වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

 Romesh Dhanushka Silva 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00