2017 ජනවාරි 28 වන සෙනසුරාදා

නිවාඩුවේ කරන්න කැමතිම දේ - නිදාගන්න / කැමතිම ගැහැනිය - අම්මා

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

මම කැමතිම විශේෂාංගයේ අද කැමතිම දේවල් ගැන කතා කරන්න එකතු වුණේ නව පරපුරේ ගායක දුලාජ් ධනුෂ්කයි.

කැමතිම ටෙලිනාට්‍ය - දඬුබස්නාමානය
කැමතිම ගීත රචකයා - කරුණාරත්න අබේසේකර 
කැමතිම චිත්‍රපටය - දෙව්දුව
කැමතිම අධ්‍යක්ෂක - බූඩි කීර්තිසේන
කැමතිම නව පරපුරේ ගායකයා - භාචි සුසාන්
කැමතිම බීම - ස්ප්‍රයිට්
කැමතිම පලතුර - අඹ
කැමතිම ඇඳුම - අත් දිග කමිසය
කැමතිම පර්ෆියුම් එක - CK
කැමතිම ක්‍රීඩකයා - උසේන් බෝල්ට්
කැමතිම වාහනය - හොණ්ඩා හයිබ්‍රිඩ් සිෆ්ට්
නිවාඩුවේ කරන්න කැමතිම දේ - නිදාගන්න
කැමතිම සංගීත භාණ්ඩය - ගිටාර් එක
කැමතිම ගැහැනිය - අම්මා
කැමතිම මාධ්‍ය - ටී.වී
කැමතිම සමාජ වෙබ් අඩවිය - ෆේස්බුක්
කැමතිම උළෙල - වෙසක්
ආශ්‍රය කරන්න කැමතිම කෙනා - ගර්ල් ෆ්‍රෙන්ඩ්
යන්න කැමතිම තැන - බී ච් එක
ඉන්න කැමතිම තැන - ගෙදර
කැමතිම  විදේශ නළුවා නිළිය- රිතික් රොෂාන්, දීපිකා පදුකෝන්
කැමතිම සිදුවීම - ඉස්කෝලෙ යන කාලේ වෙච්චි සිදුවීම් 

Text – Thanu - Pic - FB

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00