ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ නෙට්වර්ක් ඔෆ් ඉන්ටර්නැෂනල් කල්චර්ලින්ක් එන්ටයිටීස් ආයතනය එක්ව සංවිදානය කල චීන සංස්කෘතික ප්‍රධර්ශනයක් කොළඹ ටොරින්ටන් හි පිහිටි චීන - ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්වුණා.
NICE Choice Exhibition of Chinese Creative Cultural products ලෙස නම් කර තිබූ මෙහි විශේෂත්වය වන්නේ චීනයේ සංස්කෘතික ගති ලක්ෂණ මානව පෙන්නුම් කරන විවිධ කලා කෘතීන් මේ සඳහා ඉදිරිපත් කර තිබීමයි. මෙරට වෙසෙන චීන ජාතිකයන්ද ,පාසැල් දරුවන් ඇතුළු ශ්‍රී ලාංකික කලාකාමීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. එහි අවස්ථාවන් වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
I Romesh Dhanushka Silva