සොඳුර නුඹ කැණ බලන්න ඉතින් මගේ හදවත මුදුන් මුල හමුවන තෙක්ම....
ජීවිත පොළොව බදා ගත් හැම පුංචි මුලකම ආදරය...
උදුරලා පෙරළලා දැම්මත් ආයෙමත් එකම එක මුලක් හරි මුල් අදියි
මහ ගසක් නොවුණත් පුංචි ළදල්ලක් හරි දලු දායි