ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලීය රාජ්‍ය පරිපාලන විද්‍යාර්ථීන් ගේ සංගමය සංවිධානය කළ "විදුදය ස්වර දැහැන " ගී මියැසිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.
සංගීතවේදී සුසිල් අමරසිංහගේ අධ්‍යක්ෂණයෙන් හා ප්‍රවීණ නිවේදක කැළුම් ශ්‍රීමාල්ගේ පූරකත්වයෙන් හැඩගැන්වුණු විදුදය ස්වර දැහැන සුනිල් එදිරිසිංහ , අමරසිරි පීරිස් , නිරෝෂා විරාජිනී , දීපිකා ප්‍රියදර්ශනී සහ කසුන් කල්හාර යන දිවයිනේ ප්‍රවීණ ගායක ගායිකාවන් රැසකගේ හ‘ඬ්න් වර්ණවත් වුණා. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ විදුදය ස්වර දැහැනේ අසිරිය වෙනුවෙන් .
Romesh Dhanushka Silva