2018 ජුලි 21 වන සෙනසුරාදා

සිඳුතෙර

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

කාලයේ මතක මංපෙත
ආයෙමත් ඇවිදින්න
අඬගසයි
මට....

කඳුළින්ම
හෝදා පාළු වූ
සුදුමැලි කම්බුල්
හිනා පොදකින්
සරසන්න

සොහොන් බිම පිරික්සමි...

මියැදුණු සිනහ මල්
පෙත්තක්වත්
හමුවෙතැයි
සිතාගෙන...

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00