2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

Surprise Birthday Party

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ උපන් දිනය පසුගියදාට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ඔහුගේ දු දරුවන් ඇතුළු සමීපතයින් කීප දෙනෙකු එක්ව ඔහු වෙනුවෙන් විශේෂ surprise birthday party එකක් සංවිධානය කරලා තිබුණා.

ඒ කොළඹ මරදානේ ටවර් රඟහලේ . මදුර ජවනිකා වේදිකා නාට්‍යයේ රඟපෑම සඳහා එතැනට ආපු  ජැක්සන් ඇන්තනී මේ surprise birthday party එක දැකලා ගොඩක් පුදුම වුණා. මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් රැසක්ම මේ අවස්ථාවට එක්වූයේ තම ආදරණීය මිත්‍රයාට සුභ පැතීම සඳහායි. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ ‘පනා පුත්‍ර කුහුඹු පැණියා’ වෙනුවෙනි.

I  Romesh Dhanushka Silva

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00