2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

කළා පොළ 2017

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

ජෝර්ජ් කිට් පදනම හා ජෝන් කීල්ස් ආයතනය එක්ව 24 වැනි වරටත් සංවිධානය කළ "කලා පොළ 2017" චිත‍්‍ර, මූර්ති, සහ කැටයම් ප්‍රදර්ශනය කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ දී පසුගියදා පැවැත්විණි. දෙස් විදෙස් කලාකාමීන් අති විශාල පිරිසක්  ප්‍රදර්ශනය නැරඹීමට හා නිර්මාණ මිලදී ගැනීමටත් පැමිණි අතර ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ  ඔස්ට්‍රේලියානු තානාපති  බ්‍රයිස් හචිසන් මහතා අතිනි.

I Pic by – Romesh Dhanushka Silva.