2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

සුනාමි එන්නට කලින්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 06:00 302

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායකගේ නවතම සිනමා සිත්තම ‘සුනාමි හි මුහුරත් උළෙල, චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. සුනාමි ව්‍යසනය අලලා ගෙතුනු නිර්මාණයක් වන සුනාමි සඳහා නිරන්ජනී ශන්මුගරාජා , ධර්ශන් ධර්මරාජ් , හිමාලි සයුරංගි ,බිමල් ජයකොඩි ,ගිරිරාජ් කෞශල්‍ය ඇතුළු ජනප්‍රිය නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 

රේණුකා බාලසුරිය  ගේ නිෂ්පාදනයක් වන මෙහි කැමරාකරණය විශ්ව බාලසුරිය ගෙන්. සුනාමි හි මුහුරත් උළෙලේ අවස්ථා වලින් අද අපේ event of the week පිටුව මෙලෙස වර්ණවත් වෙනවා.

 I Romesh Dhanushka Silva 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00