ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳ සංගමය සහ පැරැණි මෝටර් රථ එකතු කරන්නන්ගේ සමාජය එක්ව සංවිධානය කෙරුණු ‘Ceylon Motor Show 2017’ ප්‍රදර්ශනය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. ඉංග්‍රීසි යටත් විජිත සමයේදී මෙරට භාවිත කළ ඉපැරුණි මෝටර් රථ මෙන්ම වර්තමානයේ විවිධ රටවල නිෂ්පාදනය කෙරෙන අති සුඛෝපභෝගී රථවාහනද මෙහි ප්‍රදර්ශනය කෙරුණා. බලන්න ඔබගේ ප්‍රියතම මෝටර් රථයත් මෙහි තිබේද කියා...
Pic by – Romesh Dhanushka Silva