මෙරට ගීත කලාවේ ‘ළයාන්විතයා’ ලෙස ඔබ කවුරුත් දන්නා හඳුනන ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල්ගේ නවතම ගීතය '‘සිත කොහේදෝ ගිහින්’ වෙනුවෙන් රූප රචනා කළ music video ව ජනගත කිරීම කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.
3D රූප තාක්ෂණය යටතේ මෙන්ම 8D ශබ්ද තාක්ෂණය යටතේ සැකසු මෙරට ප්‍රථම music video ව ලෙස මෙය සලකනවා. පද රචනයෙන් සමන් දිසානායක ද , සංගීතයෙන් සඳරුවන් ජයසිංහ ද මෙම ගීතය සඳහා දායක වී ඇති අතර සිත කොහේදෝ ගිහින් ගීතය එළිදැක්වීම වෙනුවෙන් අද අපේ 16 පිටුව මෙලෙස වෙන්වෙනවා...
I Romesh Dhanushka Silva