2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ජීවිත ඇත්ත

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

උඹ,
ලෝකෙ දිනන්න තනන්නෙ
මාව ජීවිතෙන් පරද්දලා.....
උඹට වැරදුණේ එතන.
මතක නැහැ උඹට
කපන්න හදන 
අත්ත උඩම
උඹ
වාඩිගෙන 
ඉන්න වග

 ►කවිකාරී

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00