2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

දිගු දවසක අවසානය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

අහන්න හිතෙනවා
මහන්සිද නුඹටත්
මට වගේම....

මහන්සි දැනුණත්
මමත් මේ ගමන යනවා
නුඹ වගේම
දුක හිතුණු.. සතුටු හිතුණු තැන්
හිත හිත නුඹත් යනව ඇති
මම වගේම
කිසිම දෙයක් නොවුණ ගානට
හෙට මමත් එයි
නුඹ වගේම
දිගු දවසක අවසානය!
අපිට පායපු
එකම ඉර...

►මනෝ

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00